31.3 C
Galle

IMF ඉදිරිපත් කළ කොන්දේසි මෙන්න

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් කෝටි 290ක් හෙවත් බිලියන 2.9ක මුදල ලබාගැනීම සඳහා ඇතිකරගත් කොන්දේසි අතර රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

දැනට පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන පෞද්ගලීකරණය කිරන බව වාර්තා වේ.

දේශපාලන ස්ථාවර බව, දූෂණය සහ වංචාව අවම කිරීම, ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණය හිමියන්ගෙන් මූල්‍ය සහතියක් ලබාගැනී, දරිද්‍රතාවයෙන් පීඩාවිඳින ජනතාවට සහන සැළසීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම යන කොන්දේසි ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකාව මේ වනවිට පුද්ගලයන් 2,500ක් සහ ආයතන 117ක් වෙතින් ණය ලබාගෙන ඇති අතර රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 500කි.

Related articles

spot_img
error: Content is protected !!