31.3 C
Galle

ගෝඨාභය පිළිගන්න ගිය පිරිස මෙන්න

Published:

ජනතාව විසින් කරන ලද අරගලයකින්, බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගත වී සිට ඊයේ (02) රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිිගැනීමට මැති ඇමතිවරු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් සිටි අතර ඔවුන්ගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයි.

අප දන්නා පරිදි මෙම ඡායාරූප ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් ලබාගෙන ඇති බැවින් එහි අයිතිය ඔහු සතුය.

Related articles

spot_img
error: Content is protected !!