31.3 C
Galle

රජයෙන් කොන්ත්‍රාත්කරුවන්ට හා සැයුම්කරුවන්ට කෝටි 20,000ක් පොලු තියලා

Published:

රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 20,000ක් මහා භාණ්ඩාගාරයට ගෙවාගත නොහැකිව ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ මාර්ග සංවර්ධන කටයුතු ඇතුළු ඉදිකිරිම් සදහා මෙම මුදල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීට ඇති බවයි. ඒ අතරින් මහා මාර්ග සංවර්ධනයට අදාල බිල්පත්වල වටිනාකම පමණක් කෝටි 8,000ක් බව ද වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම බිල්පත් සඳහා ගෙවීමට මුදල් සොයා ගැනීම ඉතා දුෂ්කර බවයි.

Related articles

spot_img
error: Content is protected !!