28.4 C
Galle

සාලියවැව අනතුරකින් අයෙක් මරුට

Published:

සාලියවැව දී බසයක් සහ වෑන් රථයක් අද (04) එකිනෙක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරාය. ඔහු අනතුර වූ ස්ථානයේ ම මියගොස් ඇති අතර වෑන් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!