28.4 C
Galle

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ දෙසැම්බර් මාසයේ දී

Published:

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඒ අනුව දෙසැම්බර් 05 වැනි දා සිට ජනවාරි 02 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 වැනි ඉරිදා පැවැත්වේ.

Related articles

error: Content is protected !!