26.7 C
Galle

මහේලට, ලොකු වගකීමක් පැවරෙයි

Published:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට “Global Head of Performance” නමැති තනතුරක් හිමිව තිබේ.

එය පිරිනමා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු විසිනි. ඒ අනුව එම හිමිකරු සතුව ඇති ක්‍රිකට් කණ්ඩායම් තුනක නවක ක්‍රීඩකයන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම  යන වගකීම මහේල ජයවර්ධනට හිමිව ඇත.

මේ නව තනතුර බාර ගැනීම සඳහා ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!