26.7 C
Galle

යුක්රේන ජනාධිපති තුවාල ලබයි

Published:

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල ලබා ඇත. ජනාධිපතිවරයාගේ තුවාල බරපතල නොවන බවත් අනතුරට හේතු වූ අනෙක් රථය පැදවූ පුද්ගලයාටත් තුවාල සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!