27 C
Galle

බෑණාගෙන් දියණිය බේරා ගැනීමට ගිය මාමණ්ඩිිය මරුට

Published:

සිය දියණිය සහ බෑණා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වූ පියකු බෑණාගේ පෙ‍ාරෝ පහරකින් මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස ඉඹුල්ගොඩ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රී (17) මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!