28.3 C
Galle

රජයේ වැරදි තීරණ නිසා කන්න නැති වෙන වසරක්

Published:

ශ්‍රී ලංකා රජය ගත් වැරදි තීරණ හේතුවෙන් 2022 වර්ෂය ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය අඩුම වර්ෂය ලෙස ඉතිහාසයට එක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළි වෙයි.

එම සංවිධානය පවසන්නේ 2017 වර්ෂයේ නියඟයෙන් අස්වැන්න විනාශවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය අඩුවීමටත් වඩා මෙවර සහල් නිෂ්පාදනය අඩුවනු ඇති බවයි.

පොහොර නොමැතිවීම හේතුවෙන් ගොවීන් වගා නොකිරීම නිසි ලෙස රසායනිික පොහො‍ර හෝ කාබනික පොහොර හෝ නොලැබී‍ම හේතුවෙන් අස්වැන්න ප්‍රමාණවත් ලෙස නොලැබීම මීට හේතුවක් වන බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදදනය මෙට්‍රික්ක ටොන් ලක්ෂ 30ක් පමණ මට්ටමක පවතිනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.

Related articles

error: Content is protected !!