කොළඹ දී අදත් කෝච්චියක් පීලි පැනලා පුවත් Published: September 19, 2022 FacebookTwitterPinterestWhatsApp මරදානේ සිට හික්කඩවු දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (19) සවස කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ October 2, 2026 වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026