නුගේගොඩ දී කාරයක් දුම්රියේ වදී පුවත් Published: September 21, 2022 FacebookTwitterPinterestWhatsApp අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම කාරය ගැටී තිබේ. පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේම පදිංචි එම දෙදෙනා දානයකට සහභාගී වීමට දිඹුලාගල බලා යාම සඳහා නිවසින් පිටවී විනාඩි කිහිපයක් මෙම අනතුරට ලක්ව ඇත. මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ October 2, 2026 වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026