27.6 C
Galle

පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට

Published:

ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි

එලෙස අත්අඩංගුවට ගත් පාසල් සිසුන් බදුල්ල, හාලිඇල, සහ නමුණුකුළ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් විසින් හිතා මතා ඇතිකරන ලදැයි කියන ගින්නක් හේතුවෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 15ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!