28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 27,083 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,571 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,844  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,056
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 364
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 169

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 20
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මල්ටි ෆිනෑන්ස් සමාගම 16%
  • ඒසියා ඇසට් සමාගම 11%
  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 10%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • ඩයලොග් සමාගම  කොටස් මිලියන 6.8ක් රුපියල් 8.90 බැගින්
  • රිචඩ් පීරිස් සමාගම කොටස් 883,000ක් රුපියල් 33.20 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 552,000 රුපියල් 142.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 7.51ක් රුපියල් 228.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 437
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 241
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 193

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 2,138ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 354ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,784ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,764
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියන 13
  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 03
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!