32.3 C
Galle

‍පොහොට්ටුව සමූපකාර බලය අල්ලා ගනී

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සමූපකාර ඡන්දය සඳහා ඉදිරිපත් කරන ලද කණ්ඩායම් දෙකක් පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතිවල ඡන්දයෙන් ජයග්‍රහණය කර එම සමූපකාරවල බලය හිමිකරගෙන ඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක්  නිකුත් කරමින් කියා සිටියි.

පානදුර විවිධ සේවා සමූපකාර ඡන්ද විමසීමේ දී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායමේ 87 දෙනාගෙන් 53 දෙනකුම ජයග්‍රහණය කර ඇති අතර ගම්පොළ විවිධ සේවා සමූපකාර ඡන්දයේ දී පොදුජන පෙරමුණු කණ්ඩාය‍ම අධ්‍යක්ෂ ධූර 06ක් හිමිකරගෙන ඇත සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ එක් අධ්‍යක්ෂ ධූරයක්  පමණි.

Related articles

spot_img
error: Content is protected !!