32.3 C
Galle

“රුහුණු කුමාරී” අනතුරක

Published:

මරදාන සිට මාතර බලා අද (27) ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරී දුම්රිය දෙමටගොඩ නඩත්තු කටයුත්තක් සඳහා ධාවනාගාරයට දුම්රිය රැගෙන එද්දී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා ධාවනය වී පිලී පැන ගොඩනැගිල්ලකට ද හානි සිදුවී නතර වී ඇතැයි වාර්තා‍ වේ.

මේ හේතුවෙන් අද (27) සවස රුහුණු කුමාරි දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් යෙදවීම ට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!