32.3 C
Galle

කොළඹ කජීමාවත්තේ නිවසා ගිනි ගනී

Published:

කොළඹ තොටළඟ කජීමාවත්තේ නිවාසවල ගින්නක් හටගෙන තිබේ. අද (27) රාත්‍රී 7.30ට පමණ ඇති වූ මේ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතු ගිනි නිවන රථ 10ක් යෙදවා තිබෙබ්.

ගින්න විශාල වශයෙන් පැතිරගිය බව ද පොලිසයි පවසයි. හමුදා කණ්ඩායම් ද මේ ගින්න නිවා දැමීම සඳහා කැඳවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!