31.1 C
Galle

ආසියා‍වේ කාන්තා පැසි පන්දු ශූරතාවත් ශ්‍රී ලංකාවට

Published:

දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාවව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම සමත්විය.

අවසන් තරඟයේ දි ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සත්කාරක මාලදිවයින් කණ්ඩායමයි.

පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 06ක් එක්ව් විය.

පළමු අර්ධය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 46ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබිණි. දෙවැනි අර්ධය නිමාවන විට ලකුණු 72 ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාවට පැසිපන්දු ක්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගත්තේය.

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව හිමිකර ගත්තේ දෙවන වරටයි.

Related articles

spot_img
error: Content is protected !!