31.1 C
Galle

වයෝවෘද්ධ මවක් පුතාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවා යැයි සැකපිට අල්ලයි

Published:

බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකුගේ වයෝවෘද්ධ මව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බැවින් ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 බ්ලූමැන්ඩල් පාර පදිංචි 63 හැවිරිදි වියේ පසුවන කාන්තාවවකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!