31.1 C
Galle

ඇඹිලිපිටියේ සභාපති ඇතුළු පිරිසක් රිමාන්ඩ්

Published:

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු සිව් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වැනි දා දක්වා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසයි

Related articles

spot_img
error: Content is protected !!