27.5 C
Galle

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වතු නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක

Published:

සිය වැටුප 70%කින් වැඩි කරන ලෙස ඉල්ලා වතු නිලධාරීන් විශාල පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

විවිධ ප්‍රදේශවලින් පැමිණි වතු නිලධාරීන් අති විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටින අතර පොලිසිය ද ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ අභිලාෂයෙන් බල මුළු කැඳවා තිබේ.

ලංකා වතු සේවා සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර මේ වනවිට තලවාකැලේ නගරයේ මාර්ග අවහිර වී තිබේ.

Related articles

error: Content is protected !!