අධි ආරක්ෂිත කලාප ඉවත් කරයි පුවත් Published: October 2, 2022 FacebookTwitterPinterestWhatsApp අධි ආරක්ෂිත කලාප ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් නම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ල ද ගැසට් නිවේදනයකින් එය බල රහිත කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ October 2, 2026 වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026