31.1 C
Galle

වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Published:

ගම්පහ දං‍ඕවිට ප්‍රදේශයේ අද (02) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මලෛස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක තරුණිියකි.

ඇය බස් රථයකින් ගමන් කරමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!