27.5 C
Galle

කාන්තාවන්ට සහනයක් දීමට රජයෙන් විශේෂ තීරණ කිහිපයක්

Published:

සනීපාරක්ෂක තුවා දේශීයව නිපදවීම සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක බදු සියල්ල ඉවත්ිකරීමටත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

ඒ අනුව සනීපාරාක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 60.00ක පමණ මුදලකින් අඩුවීමට නියමිතය.

ආනයනික සනීපාරක්ෂක තුවා පැකට්ටුවක සිල්ලර මිල දී 19%කින් පමණ අඩුවීමට නියමිතය.

ඒ අනුව රේගු ආනයනය මත 15%ක රේගු ආනයනය බද්ද 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේ දී ඉවත් වනු ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද සම්පූර්ණයෙන් ම ඉවත්කර තිබේ. එම ප්‍රතිලාභය නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා ආනයනකරුවන්ට ද හිමිවෙයි.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මිල ඉහළ ‍ ගොස් ඇතැයි නිෂ්පාදකයන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය

Related articles

error: Content is protected !!