27.5 C
Galle

60 දී අනිවාර්ය විශ්‍රාම යැවීමට කැබිනට් අනුමැතිය. වෛද්‍ය කණ්ඩයමක බොරුවට ඉඩක් නෑ

Published:

රජයේ සේවකයන් වයස අවුරුදු 60 දී අනිවර්යායෙන් විශ්‍රාම යා යුතු යැයි කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අවුරුදු 60 ඉක්මවූ සහ 60ට ආසන්නව සිටින විශේෂඥ වෛද්‍යවරු පිරිසක් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන්න යැයි ඉල්ලා තිබුණ ද ඊට අමාත්‍ය මණ්ඩලය එකඟ වී නැත. නව විශ්‍රාම යෝජනාවට අනුව වෛද්‍ය හෝ වෙනත් ඕනෑම සේවාවක යෙදී සිටින අයකුගේ සේවය විශ්‍රාම යාමෙන් පසුව ද අවශ්‍යයැයි හැ‍‍ඟෙන්නේ නම් ආයන ප්‍රධානීන්ගේ අවසරය ඇතිව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට ද අවස්ථාව ලැබෙයි.

Related articles

error: Content is protected !!