27.5 C
Galle

දුම්රිය ස්ථානාධිපතිවරු 29ක් බඳවා ගැනීමට කෝටි 02ක් වැය කරලා

Published:

රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් වැය කරමින් තරඟ විභාගයක් පවත්වා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බඳවාගෙන ඇත්තේ ස්ථානාධිපතිවරු 29 දෙනකු පමණක් යැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම‍ය පවසයි

2019 වර්ෂයේ දී ස්ථානාධිපතිවරු බඳවා ගැනීම ගැසට් කර ඇති අතර එහි විභාගය පවත්වා ඇත්තේ 2021 වර්ෂයේ දී ය. ඒ සඳහා දිවයින පුරා අයදුම්කරුවන් 29.399ක් ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසන්නේ එම විභාගයේ ප්‍රතිඵල අනුව බඳවාගෙන ඇත්තේ 29 දෙනකු පමණක් බවයි.

Related articles

error: Content is protected !!