29 C
Galle

ගෑස් මිල අ‍ඩුකරයි. නව මිල ගණන් මෙන්න

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරනය කර තිබේ.

ඒ අනුව නව ගෑස් මිල පහත සඳහන් පරිදි වෙයි.

කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 271.00කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 4,280.00කි

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,720.00කි

කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48.00 අඩුකර ඇති අතර නව මිල රුපියල් 800.00කි

Related articles

spot_img
error: Content is protected !!