29 C
Galle

සනත් නිශාන්තට සිතාසි නිකුත් කරයි

Published:

අධිකරණය විසින් අරගලයට අදාලව ලබාදුන් ඇතැම් තීන්දු විවේචනය කළා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තයට ලබන 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්න යැයි අභියාචානාධිකරණය අද (05) සිතාසි නිකුත් කළේය.

විනිසුරු සංගමය විසින් සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බලා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!