29 C
Galle

විදුහල්පති කසිප්පු පෙරා පොලිස් අත්අඩංගුවට

Published:

මහියංගණය ගිරාඳුරුකෝට්ටේ පාසලක විදුහල්පතිවරයකු කසිප්පු බෝතල් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා කාලයක සිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අළෙවි කළ අයෙක් බව ද පොලිසිය සඳහන් කළේය. ඔහු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිරවයාගෙන් ප්‍රශ්න කිරීමේ දී, ඔහු පවසා ඇත්තේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස කසිප්පු නිෂ්පාදනය කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!