26.6 C
Galle

දෙපාර්තමේන්තු තුනක් හදිසියේ ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරයි

Published:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැටස් පත්‍රයක් නිකුත් කර තිබේ.

2300/24 අංක දරණ එම ගැසට් පත්‍රය අද (05) සිට බලාත්මක වන පිරිදි නිකුත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!