26.6 C
Galle

තාත්තාත්, පුතුන් දෙදෙනාත් වෙඩි තබා ඝාතනය කරලා

Published:

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් එම නිවසේ පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ ඊයේ (05) රාත්‍රී නිවසට ඇතුළු වූ පිරිස ඔවුන්ට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. දෙපාර්ශවය අතර කාලයක් සිට පැවැති ආරවුලක් හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇතැයි පොලිසිය සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!