26.6 C
Galle

ආදි ඇලුවීෂියානුවෝ ළමා දිනය දා වෙනත් පාසලකට කළ සංග්‍රහය

Published:

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 93 කණ්ඩායම විසින් කලේගාන පියතිස්ස විද්‍යාලයේ සියලු සිසු දරු දැරියන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක්  සහ කිරි වීදුරුවක් ලබා දීම සිදු කෙරිණි.

ළමා දිනය වෙනුවෙන් මෙය සංවිධානය කළ බව ගාල්ල, කලේගානේ පියතිස්ස විද්‍යාල‍යේ විදුහල්පති කැළුම් ද සිල්වා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!