27.5 C
Galle

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය නැවත කල් දමයි

Published:

2022 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිසය ශිෂ්‍යත්ව විභාගය නැවත කල් දැමූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනි දා සිට පෙබරවාරි 17 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි ඉරිදා දිනයේ පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

Related articles

error: Content is protected !!