තාවකාලික අගවිනිසුරු අළුවිහාරේ පුවත් Published: October 7, 2022 FacebookTwitterPinterestWhatsApp අගවිනිසුරුවරයා විදේශගත වන බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී.අලුවිහාරේ පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අද (08)ලැබිණි. අගවිනිසුරු ජයනත් ජයසූරිය අද විදේශගත වන බැවින් ඔහු ලබන 13 වැනි දා දක්වා සේවයට වාර්තා නොකරයි. FacebookTwitterPinterestWhatsApp Related articles වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026