27.5 C
Galle

වටරවුම් පාරේ අනතුරින් කාන්තාවක් මරුට

Published:

කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාක් මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ මාළඹේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි.

කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ එම දෙසට ම ධාවනය වූ ජීප් රථයක ගැටී මේ අනතුර සිදුව ඇත. ජීප් රථයේ රියදුරු, තවත් පුද්ගලයෙක් සහ වෑන් රථයේ ගමන් කරමින් සිටින කාන්තාවන් 05 දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී තුවාලලබාසිටි එක් කාන්තාවක් මියගිය බව පොලිසිය කියයි.

Related articles

error: Content is protected !!