27.5 C
Galle

2023 අයවැය 18 දා පාර්ලිමේන්තුවට

Published:

2023 වර්ෂය සඳහා වන අයවැය ඔක්තෝබර් 18 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසන්නේ මේ බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇති බවයි.

අයවැය පළමුවර කියවීමෙන් පසු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය 20 සහ 21 දෙදින පැවැත්වෙන අතර 21 වැනි දා ඒ සම්බන්ධ ඡන්ද විමසීම සිදුවෙයි.

Related articles

error: Content is protected !!