26.6 C
Galle

ලාෆ් ගෑස් මිල අඩුකරයි

Published:

ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 500.00කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලාෆ් සමාගම විසින් අළෙවි කරනු ලබන්නේ රුපියල් 5,300.00ක මුදලකටය.

කිලෝ ග්‍රෑම් 05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200.00කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,120.00කි.

Related articles

spot_img
error: Content is protected !!