26.6 C
Galle

බැඳුම්කර නඩුව පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය පිළිගනී

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේ දී සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 688ක  බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩ වී ඇතැයි චෝදනා කරමින් ගොනුකර නඩුවක් තවදුරටත් පොදු දේපළ පනත යටතේ පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ විරෝධයක් අද (11) කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබේ.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

Related articles

spot_img
error: Content is protected !!