26.8 C
Galle

විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට කෝටි 15ක පොල්ලක් තියලා

Published:

විභාග දෙපාර්තමේන්තුව විසින් ගුරුවරුන්ට ‍රුපියල් කෝටි 15ක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

මේ මුදල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ රාජකාරී සිදුකළ ගුරුවරුන්ට ගෙවීමට ඇති මුදලකි.

පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ රාජකාරී කළ ගුරුවරුන්ට රුපියල් කෝටි 10ක මුදලක් ද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කළ ගුරුවරුන්ට රුපියල් කෝටි 05 මුදලක් ද ගෙවීමට ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!