අත් දෙක ම නැති මළ සිරුරක් කැලණි ගඟේ පුවත් Published: October 11, 2022 FacebookTwitterPinterestWhatsApp මට්ටක්කුලිය ප්‍රදේශයේ දී කැලණි ගෙඟේ පාවෙමින් තිබූ මළ සිරුරක්අද (11) සොයාගත් බව පොලිසිය පවසයි. එම පුද්ගලයා වයස අවුරුදු 30-40ක් අතර පසුවූ අයකු විය හැකියැයි ද පොලිසිය කියයි. මළ සිරුරේ අත් දෙකම නොමැති බව ද පොලිසිය සඳහන් කළේය. FacebookTwitterPinterestWhatsApp Related articles වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026