මුහුදුබඩ දුම්රිය කාල සටහන් වෙනස් කරයි පුවත් Published: October 12, 2022 FacebookTwitterPinterestWhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රිය කාල සටහන් හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සෑම දුම්රියක් ම මෙතෙක් ධාවනය කිරීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 10ක් කලින් ධාවනය කිරීමට සැළසුම් කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026