27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 25,396ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,572ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 295ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,148  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 536
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 252
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 237

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.9
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • සීඅයිටී සමාගම 24%
  • රෝයල් ෆාර්ම් බීච් හෝටලය 22%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 95.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 519,000ක් රුපියල් 51.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.39ක් රුපියල් 130.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 204
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 278ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 20ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 258ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 181
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 64
  • කෙවරෝන් ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 4.8

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 2.5
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 2.4
  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 1.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!