27.1 C
Galle

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්

Published:

නාවලපිටියේ දී අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ “එක්ව නැගිටිමු” ජන රැළියට සහභාගීවීමට පැමිණි හිටපු අගමැති මහින්ද රාජපක්ෂට නාවලපිටියේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය යොදවා ඇත.

එක්ව නැගිටිමු ජනරැලි මාලාවේ පළමු රැළිය පසුගියදා කළුතරදී පැවැත්වුණු අතර එහි දෙවැන්න නාවලපිටියේදී සංවිධානය කර තිබිණ.

Related articles

spot_img
error: Content is protected !!