27.1 C
Galle

ජාත්‍යන්තර “බුකර්” සම්මානය ශ්‍රී ලාංකිකයකුට

Published:

ශ්‍රී ලංකාවේ පැවැති වර්ගවාදී අර්බුදය සම්බන්ධයෙන් ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද “The Seven Moons of Maali Almeida ” නමැති කෘතියට 2022 ජාත්‍යන්තර “බුකර්” සම්මානය හිමිව තිබේ.

ඔහු මෙම ග්‍රන්ථය එක්සත් රාජධානියේ දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම ග්‍රන්ථය ඔහු විසින් රචනා කරන ලද දෙවැනිි නවකතාවයි.

Related articles

spot_img
error: Content is protected !!