27.1 C
Galle

ගල් වළක පාරු පැද්ද දරුවන් දෙදෙනා මරුට

Published:

අතුරුගිරි‍යේ ගල් වළක වැටී පාසල් දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 සහ 15හි පසුවන අතුරුගිරිය තුන්අඳහේන පදිංචිව සිටි දෙදෙනෙකි.

ජලය පිරී තිබූ එම ගල් වළෙහි බැරල් යොදා සෑදූ පාරුවක් පැදීමට උත්සාහ ගැනීමේ දී එය පෙරළී ගල් වළට වැටීමෙන් මරණය සිදුව ඇති  බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!