යක්කලමුල්ලේ වෙඩි තැබීමකින්, එක් අයෙක් මරුට කුඩා දරුවකුටත් තුවාලයි පුවත් Published: October 19, 2022 FacebookTwitterPinterestWhatsApp යක්කලමුල්ල කලුගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසය පවසයි. මෙම අවස්ථාවේ වෙඩි වැදුණු වයස අවුරුදු 04ක දරුවෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක පුද්ගලයෙකි. FacebookTwitterPinterestWhatsApp Related articles වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්ය සේවකයාගේ නිවසට ප්රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026