27.1 C
Galle

අම්බලන්ගොඩ දිය නෑ පාසල් සිසුන් තිදෙනකු ජීවිතක්ෂයට

Published:

අම්බලන්ගොඩ, මාදම්පා ග‍ෙඟේ මෝයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අද (19) සවස සැඩ පහරකට හසු වී ගසාගෙන ගොස් එක් අයකු මියගොස් දෙදෙනකු අතරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇත.

ගසාගෙන ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයකු බේරාගෙන රෝහල්ගත කළ ද ඔහු ‍මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!