27.2 C
Galle

ගාල්ලේ විහාරස්ථානයක අපයෝජනයට ලක්වන දරුවන් (වීඩියෝ සහිතයි)

Published:

ගාල්ල පිලාන පිහිටි හරිතගම, හරිත ගිරි විහාරයේ දී බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනයට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

එහි දැක්වෙන්නේ විහාරස්ථානයේ හිමියන් ජංගම දුරකථනයෙන් යමක් නරඹමින් සිටින අතර කුඩා ළමුන් යොදා ගනිමින් තම සිරුර සම්බාහනය කරගන්නා ආකාරයයි. මේ දරුවන් ඔහුගේ හිස, සිරුර සහ අත් සම්භාහනය කරන අතර ඔහු දරුවන්ට පහර දෙන ආකාරය ද වීඩියෝවේ දැක්වේ.

මෙය නීතිය හමුවේ බරපතල වරදකි. ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිසිය මේ පිළිබඳ වහා අවධානය යොමු කළ යුතුය.

Related articles

error: Content is protected !!