27.3 C
Galle

හමුදා රථය ගසක වැදී කපිතාන් මරුට

Published:

යුද හමුදා විශේෂ කාර්ය බලකායේ කපිතාන්වරයකු රිය අනතුරකින් මියගොස් ඇතැයි ‍යුද හමුදාව පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් අද (22) අලුයම ගසක වැදීමෙන් මෙම අනතුරව සිදුව ඇත. රථයේ ගමන් කරමින් සිටි හමුදාා සබෙළු දෙනකු ද තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර සිටිති.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කපිතාන් වරයෙකි.

ත්‍රිකුණාමලයේ සිට මාදුරුඔය දක්වා මෙම ඩිෆෙන්ඩර් රථය ගමන් කරමින් තිබූ බව ද හමුදාව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!