27.2 C
Galle

අඩු පීඩනය, සුළිි කුණාටුවක් වන ලකුණු

Published:

මහ වැසි ඇතිකරන අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් දැනට ඇති වැසි තත්වය ලබන 25 වැනි දා දක්වා පැවතිය හැකි බව ද සඳහන් කර ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ නිර්මාණ වී ඇති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දැඩි වාර්ෂාවක් ඇද හැළෙමින් පවතී.  අද (22) උදෑසන 8.00ට අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කුරුණෑගල තම්පන ප්‍රදේශයෙනි.

එය මිලිමීටර් 138.5 කි.

Related articles

error: Content is protected !!