27.3 C
Galle

බැඳුම්කර චෝදනා ලැබූ කබ්රාල්ට ඇප ලැබෙයි

Published:

බැඳුම්කර වංචාවක් සදුකරන ලදැයිි චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල අද (26) නියෝග කළෙල්ය.

අධිකරණය විසින් ඔහුට නිකුත් කර තිබූ විදේශ ගමන් තහනම් ද ලබන 24 වැනි දා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

මෙම පැමිණිල්ල පුද්ගලික පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර තිබුණේ හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

Related articles

spot_img
error: Content is protected !!